සතුන් සහ ස්වභාවය
160 · Unicode emoji නාමාවලියේ සොයන්න, එක් වරක් ක්ලික් කර කතාබස්, පැතිකඩ, පළ කිරීම හෝ පණිවිඩයකට අලවන්න.
- 🐵 වඳුරු මුහුණ
- 🐒 වඳුරා
- 🦍 ගෝරිල්ලා
- 🦧 ඔරං ඔටං
- 🐶 සුනඛ මුහුණ
- 🐕 සුනඛයා
- 🦮 මඟ පෙන්වන බල්ලා
- 🐕🦺 සේවා බල්ලා
- 🐩 කුඩා පූඩල් බල්ලා
- 🐺 වෘක මුහුණ
- 🦊 නරියා
- 🦝 රාකියුං
- 🐱 බළල් මුහුණ
- 🐈 බළලා
- 🐈⬛ කළු බළලා
- 🦁 සිංහ මුහුණ
- 🐯 කොටි මුහුණ
- 🐅 කොටියා
- 🐆 දිවියා
- 🐴 අශ්ව මුහුණ
- 🫎 ගෝනා
- 🫏 බූරුවා
- 🐎 අශ්වයා
- 🦄 යුනිකෝන් අශ්ව මුහුණ
- 🦓 සිඹ්රා
- 🦌 මුවා
- 🦬 බයිසන්
- 🐮 හරක් මුහුණ
- 🐂 ගොනා
- 🐃 දිය මීහරකා
- 🐄 එළදෙන
- 🐷 උෟරු මුහුණ
- 🐖 ඌරා
- 🐗 බෝර් ඌරු මුහුණ
- 🐽 ඌරු නහය
- 🐏 මේෂ රාශිය
- 🐑 බැටළු දෙන
- 🐐 එළුවා
- 🐪 ඔටුුවා
- 🐫 මොල්ලි දෙකේ ඔටුවා
- 🦙 ලලාමා
- 🦒 ජිරාෆ්
- 🐘 අලියා
- 🦣 මැමත්
- 🦏 රයිනෝසිරස්
- 🦛 හිපපොටේමස්
- 🐭 මී මුහුණ
- 🐁 මීයා
- 🐀 ලොකු මීයා
- 🐹 හැම්ස්ටර් මුහුණ
- 🐰 හා මුහුණ
- 🐇 හාවා
- 🐿️ දඬුලේනා
- 🦫 බීවර්
- 🦔 ඉත්තෑවා
- 🦇 වවුලා
- 🐻 වළස් මුහුණ
- 🐻❄️ හිම වලහා
- 🐨 කෝලා
- 🐼 පැන්ඩා මුහුණ
- 🦥 අලස
- 🦦 දියබල්ලා
- 🦨 උරුලෑවා
- 🦘 කැන්ගරු
- 🦡 බැජර්
- 🐾 අඩිි සලකුණ
- 🦃 කළුකුමා
- 🐔 කිකිළි
- 🐓 කුකුළා
- 🐣 බිත්තරයෙන් එළියට එන කුකුළු පැටියා
- 🐤 ළදරු කුකුළු පැටියා
- 🐥 ඉදිරියට මුහුණ පා සිටින ළදරු කුකුළු පැටියා
- 🐦 කුරුල්ලා
- 🐧 පෙන්ගුවින්
- 🕊️ පරෙවියා
- 🦅 උකුස්සා
- 🦆 තාරාව
- 🦢 හංසයා
- 🦉 බකමුහුණා
- 🦤 ඩෝඩෝ
- 🪶 පිහාටු
- 🦩 රණහංසයා
- 🦚 මොනරා
- 🦜 ගිරවා
- 🪽 පියාපත්
- 🐦⬛ කළු කුරුල්ලා
- 🪿 පාත්තයා
- 🐦🔥 ෆීනික්ස්
- 🐸 ගෙඹි මුහුණ
- 🐊 කිඹුලා
- 🐢 ඉබ්බා
- 🦎 කටුස්සා
- 🐍 නයා
- 🐲 මකර මුහුණ
- 🐉 මකරා
- 🦕 සාරූපෝඩ්
- 🦖 ටී-රෙක්ස්
- 🐳 දිය විදින තල්මසා
- 🐋 තල්මහා
- 🐬 ඩොල්ෆින්
- ඕර්කා
- 🦭 සීල් මත්ස්‍යයා
- 🐟 මාළුවා
- 🐠 නිවර්තන මාළුවා
- 🐡 ඉහඳ මාළුවා
- 🦈 මෝරා
- 🐙 බූවල්ලා
- 🐚 සර්පිල කටුව
- 🪸 කොරල්
- 🪼 ජෙලිෆිෂ්
- 🦀 කකුළුවා
- 🦞 පොකිරිස්සා
- 🦐 කූනිස්සා
- 🦑 දැල්ලා
- 🦪 බෙල්ලා
- 🐌 ගොළුබෙල්ලා
- 🦋 සමනළයා
- 🐛 මකුණා
- 🐜 කූඹියා
- 🐝 මීමැස්සා
- 🪲 කුරුමිණියා
- 🐞 ලේඩි බීටල්
- 🦗 පළගැටියා
- 🪳 කැරපොත්තා
- 🕷️ මකුළුවා
- 🕸️ මකුළු දැල
- 🦂 ගොනුස්සා
- 🦟 මදුරුවෝ
- 🪰 මැස්සා
- 🪱 පණුවා
- 🦠 ක්ෂුද්‍ර ජීවියා
- 💐 මල් පොකුර
- 🌸 චෙරි මල
- 💮 සුදු මල
- 🪷 නෙළුම්
- 🏵️ රොසට් මල
- 🌹 රෝස මල
- 🥀 මැරුණු මල
- 🌺 වද මල
- 🌻 සූරියකාන්ත මල
- 🌼 මල
- 🌷 ටියුලිප්
- 🪻 හයසින්ත්
- 🌱 බීජ පැළය
- 🪴 පෝච්චි කළ පැලය
- 🌲 සදාහරිත ශාකය
- 🌳 පතනශීල ගස
- 🌴 තාල ගස
- 🌵 පතොක්
- 🌾 ගොයම් පඳුර
- 🌿 ඔසු පැළය
- ☘️ තුන්පෙති මල
- 🍀 උඳුපියලිය
- 🍁 මේපල් පත්‍රය
- 🍂 වැටෙන කොළය
- 🍃 සුළඟේ පාවෙන කොළ
- 🪹 හිස් කැදැල්ල
- 🪺 බිත්තර සමඟ කූඩුව
- 🍄 හතු
- කොළ නැති ගස