ගමන් සහ ස්ථාන
219 · Unicode emoji නාමාවලියේ සොයන්න, එක් වරක් ක්ලික් කර කතාබස්, පැතිකඩ, පළ කිරීම හෝ පණිවිඩයකට අලවන්න.
- 🌍 යුරෝපා-අප්‍රිකාව පෙන්වන ලෝක ගෝලය
- 🌎 ඇමෙරිකාව පෙන්වන ලෝක ගෝලය
- 🌏 ආසියා-ඕස්ට්‍රේලියාව පෙන්වන ලෝක ගෝලය
- 🌐 ධ්‍රැවක රේඛා සහිත ලෝක ගෝලය
- 🗺️ ලෝක සිතියම
- 🗾 ජපානයේ සිතියම
- 🧭 මාලිමාව
- 🏔️ හිම සහිත කඳු මුදුන
- ⛰️ කන්ද
- නායයෑම්
- 🌋 ගිනිකන්ද
- 🗻 ෆීජි කන්ද
- 🏕️ කඳවුරු බැඳීම
- 🏖️ කුඩය හා මුහුද
- 🏜️ කාන්තාරය
- 🏝️ කාන්තාර දූපත
- 🏞️ ජාතික උද්‍යානය
- 🏟️ ක්‍රීඩාංගනය
- 🏛️ පැරණි ගොඩනැගිල්ල
- 🏗️ ගොඩනැගිලි ඉදි කිරීම
- 🧱 ගඩොල්
- 🪨 ගල
- 🪵 දැව
- 🛖 පැල්පත
- 🏘️ නිවාස ගොඩනැගිලි
- 🏚️ අත් හැර දමන ලද නිවාස ගොඩනැගිල්ල
- 🏠 නිවාස ගොඩනැගිල්ල
- 🏡 වත්ත සහිත නිවස
- 🏢 කාර්යාල ගොඩනැගිල්ල
- 🏣 ජපන් තැපැල් කාර්යාලය
- 🏤 තැපැල් කාර්යාලය
- 🏥 රෝහල
- 🏦 බැංකුව
- 🏨 හෝටලය
- 🏩 පෙම් හෝටලය
- 🏪 සිල්ලර වෙළඳසල
- 🏫 පාසල
- 🏬 සිල්ලර වෙළඳ ආයතනය
- 🏭 කර්මාන්තශාලාව
- 🏯 ජපන් බලකොටුව
- 🏰 බලකොටුව
- 💒 විවාහ මංගල උත්සවය
- 🗼 ටෝනියෝ කුළුණ
- 🗽 නිදහස් ප්‍රතිමාව
- ⛪ පල්ලිය
- 🕌 මුස්ලිම් පල්ලිය
- 🛕 හින්දු කෝවිල
- 🕍 සිනගෝගය
- ⛩️ ෂින්ටෝ දේවස්ථානය
- 🕋 කාබා
- ⛲ වතුර මල්
- ⛺ කූඩාරම
- 🌁 මීදුමින් වැසුණ
- 🌃 තරු සහිත රාත්‍රිය
- 🏙️ නගරය
- 🌄 කඳුවලට ඉහළින් හිරු නැගීම
- 🌅 හිරු නැගීම
- 🌆 සන්ධ්‍යා කාලයේ නගරය
- 🌇 හිරු බැසීම
- 🌉 රාත්රියේදී පාලම
- ♨️ උණු දිය උල්පත්
- 🎠 කැරවුසල් අශ්වයා
- 🛝 ක්‍රීඩා පිටියේ විනිවිදකය
- 🎡 ෆෙරිස් රෝදය
- 🎢 රෝලර් කෝස්ටර්
- 💈 බාබර් පෝල්
- 🎪 සර්කස් කූඩාරම
- 🚂 එන්ජිම
- 🚃 දුම්රිය මෝටර් රථය
- 🚄 අධිවේගී දුම්රිය
- 🚅 බුලට නාසය සහිත අධිවේගී දුම්රිය
- 🚆 දුම්රිය
- 🚇 මෙට්‍රො
- 🚈 සැහැල්ලු දුම්රිය
- 🚉 නැවතුම්පොළ
- 🚊 ට්රෑම්
- 🚝 මොනොරේල්
- 🚞 කඳු දුම්රිය
- 🚋 ට්රෑම් කාර්
- 🚌 බසය
- 🚍 ඉදිරියට එන බසය
- 🚎 ට්‍රොලි බසය
- 🚐 මිනි බසය
- 🚑 ගිලන් රථය
- 🚒 ගිනි නිවීමේ රථය
- 🚓 පොලිස් මෝටර් රථය
- 🚔 ඉදිරියට එන පොලිස් මෝටර් රථය
- 🚕 ටැක්සිය
- 🚖 ඉදිරියට එන ටැක්සිය
- 🚗 මෝටර් රථය
- 🚘 ඉදිරියට එන මෝටර් රථය
- 🚙 වැඩිදියුණු කළ වාහනය
- 🛻 කැබ් රථය
- 🚚 බෙදා හැරීමේ ට්‍රක් රථය
- 🚛 ට්‍රැක්ටර් ට්‍රේලර් ලොරිය
- 🚜 ට්රැක්ටරය
- 🏎️ රේසිං මෝටර් රථය
- 🏍️ මෝටර් බයිසිකලය
- 🛵 මෝටර් ස්කූටරය
- 🦽 අතින් කරකවන රෝද පුටුව
- 🦼 මෝටර් රෝද පුටුව
- 🛺 ස්වයං රික්ෂෝරථය
- 🚲 බයිසිකලය
- 🛴 පෙඩල ස්කූටරය
- 🛹 ස්කේට්බෝඩ්
- 🛼 රෝද සපත්තු
- 🚏 බස් නැවතුම
- 🛣️ මෝටර් රථ මාර්ගය
- 🛤️ දුම්රිය මාර්ගය
- 🛢️ තෙල් බැරලය
- ⛽ ඉන්ධන පොම්පය
- 🛞 රෝදය
- 🚨 පොලිස් මෝටර් රථයේ ආලෝක ලාම්පු
- 🚥 සිරස් මාර්ග තදබද ලාම්පුව
- 🚦 තිරස් මාර්ග තදබද ලාම්පුව
- 🛑 නැවතුම් ලකුණ
- 🚧 ඉදිකිරීම
- ⚓ නැංගුරම
- 🛟 මුදු බෝයාව
- ⛵ නාවික බෝට්ටුව
- 🛶 ඔරුව
- 🚤 වේග බෝට්ටුව
- 🛳️ මගී නැව
- ⛴️ පහුර
- 🛥️ මෝටර් බෝට්ටුව
- 🚢 නැව
- ✈️ ගුවන් යානය
- 🛩️ කුඩා ගුවන් යානය
- 🛫 ගුවන් යානය පිටත්වීම
- 🛬 ගුවන් යානය පැමිණීම
- 🪂 පැරෂූටය
- 💺 ආසනය
- 🚁 හෙලිකොප්ටරය
- 🚟 එල්ලෙන දුම්රිය
- 🚠 කඳු කේබල් මාර්ගය
- 🚡 ගුවන් ට්රෑම් මාර්ගය
- 🛰️ චන්ද්‍රිකාව
- 🚀 රොකට්ටුව
- 🛸 පියාඹන පීරිසි
- 🛎️ බෙල්හොප් සීනුව
- 🧳 ගමන් මලු
- ⌛ පෑතැටිය
- ⏳ වාලුකා යන්ත්‍රය
- ⌚ ඔරලෝසුව
- ⏰ එලාම් ඔරලෝසුව
- ⏱️ විරාම ඝටිකාව
- ⏲️ කාල ගණක ඔරලෝසුව
- 🕰️ මැන්ටල්පීස් ඔරලෝසුව
- 🕛 දොළහ
- 🕧 දොළහමාර
- 🕐 එක
- 🕜 එකහමාර
- 🕑 දෙක
- 🕝 දෙකහමාර
- 🕒 තුන
- 🕞 තුනහමාර
- 🕓 හතර
- 🕟 හතරහමාර
- 🕔 පහ
- 🕠 පහමාර
- 🕕 හය
- 🕡 හයාමාර
- 🕖 හත
- 🕢 හතහමාර
- 🕗 අට
- 🕣 අටහමාර
- 🕘 නවය
- 🕤 නවයහමාර
- 🕙 දහය
- 🕥 දහයහමාර
- 🕚 එකොළහ
- 🕦 එකොළහමාර
- 🌑 නව සඳ
- 🌒 පුරපක්ෂයේ අඩසඳ
- 🌓 පළමු චතුර්ථක සඳ
- 🌔 පුරපක්ෂයේ අටවක සඳ
- 🌕 පුරසඳ
- 🌖 අවපක්ෂයේ අටවක සඳ
- 🌗 අවසන් චතුර්ථක සඳ
- 🌘 අවපක්ෂයේ අඩසඳ
- 🌙 අඩසඳ
- 🌚 නව සඳ මුහුණ
- 🌛 මුහුණ සහිත පළමු චතුර්ථක සඳ
- 🌜 මුහුණ සහිත අවසන් චතුර්ථක සඳ
- 🌡️ උෂ්ණත්ව මානය
- ☀️ සූර්යයා
- 🌝 මුහුණ සහිත පුරසඳ
- 🌞 මුහුණ සහිත සූර්යයා
- 🪐 වටකුරු ග්‍රහයා
- ⭐ සුදු මධ්‍යම තරුව
- 🌟 දිලෙන තරුව
- 🌠 කඩා වැටෙන තරුව
- 🌌 ක්ෂීර පථය
- ☁️ වලාකුළ
- ⛅ වළාකුළෙන් වැසුණ සඳ
- ⛈️ විදුලි කෙටීම් සහ වැස්ස සහිත වලාකුළ
- 🌤️ කුඩා වලාකුළකට පිටුපසින් සඳ
- 🌥️ විශාල වලාකුළකට පිටුපසින් සඳ
- 🌦️ වැසි වලාකුළකට පිටුපසින් සඳ
- 🌧️ වැස්ස සහිත වලාකුළ
- 🌨️ හිම සහිත වලාකුළ
- 🌩️ විදුලි කෙටීම සහිත වලාකුළ
- 🌪️ ටොනාඩෝ
- 🌫️ මීදුම
- 🌬️ සුළං මුහුණත
- 🌀 සයික්ලෝනය
- 🌈 දේදුන්න
- 🌂 අකුළන ලද කුඩය
- ☂️ කුඩය
- ☔ වැහි බිංදු සහිත කුඩය
- ⛱️ බිම තිබෙන කුඩය
- ⚡ අධි වෝලටීයතාව
- ❄️ හිම පතුරු
- ☃️ හිම මිනිසා
- ⛄ හිම රහිත හිම මිනිසා
- ☄️ වල්ග තරුව
- 🔥 ගින්න
- 💧 ජල බිංදුව
- 🌊 දිය රැල්ල